සුප‍්‍රසිද්ද දෛවඥයෙකු දිවි නසාගෙන : හේතුව - ණය ගෙවා ගැනීමට නොහැකිවීම !

සුප‍්‍රසිද්ද දෛවඥයෙකු දිවි නසාගෙන : හේතුව - ණය ගෙවා ගැනීමට නොහැකිවීම !

මෙරට සුප‍්‍රසිද්ද දෛවඥයෙකු ලෙස කටයුතු කල නාත්තන්ඩියේ පී.ඩී. පෙරේරා මහතා දුම්රියකට පැන දිවි නසාගෙන ඇති බව වාර්තා වෙයි.

දෛවඥයා ණය ගෙවා ගැනීමට බැරිව සිත් තැවුලෙන් සිටි බවත් ඒ හේතුවෙන් මෙසේ සියදිවි නාසාගන්නට ඇති බව විමර්ශන වලදී අනාවරණය වී ඇති බවද වාර්තා වන අතර මීගමුව පොලීසිය සදහන් කරන ආකාරයට  කට්ටුව දුම්රිය ස්ථානය ආසන්නයේදී ඔහු දුම්රියට පැන මෙසේ දිවි නසාගෙන ඇත.

දුම්රිය මාර්ගය ආසන්නයේ වාඩි වී සිටි මොහු කොළඹ සිට හලාවත තෙක් ධාවනය වූ දුම්රියට පැන දිවි නසාගත් බව සිදුවීම ඇසින් දුටු පුද්ගලයන් පවසා ඇති බවද වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න