ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ 16 දෙනාගේ කණ්ඩායම අද (30) විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් මහතා හමුවීමට නියමිත බව වාර්තා වෙයි.
වාර්තා වන ආකාරයට කොළඹ, ශ්‍රීමත් මාකස් ප‍්‍රනාන්දු මාවතේ පිටිහි විපක්‍ෂනායක කාර්යාලයේදී මෙම හමුව පැවැත්වීමට නියමිතව ඇත.
එහිදී රට වෙනුවෙන් ගත යුතු ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබඳවා සාකච්ඡා කරන බව 16 කණ්ඩායමේ ප‍්‍රකාශකයෙක් සඳහන් කර සිටියි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
