මිහින් ලංකා ගුවන් සේවයේ ප්‍රථම අධ්‍යක්ෂ මණ්ඩලය පත් කර ඇත්තේ රජයේ අනුමැතියකින් තොරව බව අනාවරණ වී ඇත. ඒ, ශ්‍රී ලන්කන් ගුවන් සේවය, මිහින් ලංකා සහ ශ්‍රී ලන්කන් කේටරින් ආයතනවල සිදුවූ දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසමේ සාක්ෂි විභාගයේදිය.
අදාළ කොමිසම අද (11) 4 වන දිනයටත් රැස්වූ අතර එහිදී අනාවරණ වී ඇත්තේ මිහින් ලංකා ප්‍රථම අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීමට අදාළව රජය කිසිදු අනුමැතියක් හෝ බලය පැවරීමක් සිදුකර නොමැති බවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
