අපේක්ෂකයනුත් නෑ : දිනන්නත් බෑ - ඩිලාන් ශ්‍රීලනිපය බාල්දුම කරයි !

අපේක්ෂකයනුත් නෑ : දිනන්නත් බෑ - ඩිලාන් ශ්‍රීලනිපය බාල්දුම කරයි !

ඉදිරි පළාත් සභා මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයන් ඉදිරිපත් නොකරන බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා සඳහන් කරයි.

අද (14දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී  ඔහු මේ බව සඳහන් කල අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් ලෙස මැතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණයයක් ලබාගත නොහැකි බවත්, මේ නිසා එක්සත් ජාතික පක්ෂ විරෝධී කණ්ඩායම එකතු කර පුළුල් පෙරමුණක් යටතේ අපේක්ෂකයන් ඉදිරිපත් කරන බවත් පවසා ඇත.

මේ අතර පළාත් සභා මැතිවරණය දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත බවට දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න