කරන්දෙණිය ප‍්‍රාදේශිය සභාවේ උප සභාපති ඩොනල්ඩ් සම්පත් රණවීරගේ ඝාතනයට සම්බන්ධ ප‍්‍රධාන සැකකරු කහව, වේරගොඩ ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිකරන්දෙණිය ප‍්‍රාදේශිය සභාවේ උප සභාපති ඩොනල්ඩ් සම්පත් රණවීරගේ ඝාතනයට සම්බන්ධ ප‍්‍රධාන සැකකරු කහව, වේරගොඩ ප‍්‍රදේශයේදී අද අත්අඩංගුවට පත් වී අැත.
සැකකරු කොස්ගොඩ සුජීගේ ගෝලයෙකු බව පොලීසිය පැවසු අතර, ඩොනල්ඩ් සම්පත් රණවීර ඉකුත් 8 වනදා රාති‍්‍රයේ ඝාතනයට ලක්වූයේ ඌරගස්මන්හන්දිය ප‍්‍රදේශයේ මංගල සාදයකට සහභාගි වී ආපසු නිවස කරා යමින් සිිටියදීයි. යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු ජීප් රථයෙන් ගමන් කරමින් සිටි කරන්දෙණිය ප‍්‍රාදේශිය සභාවේ උප සභාපතිට වෙඩි තබා ඝාතනය කර තිබුණි.

