ඉස්ලාමීය බැතිමතුන් හරසරින් සමරන ඊදුල් ෆීතර් හෙවත් රාමසාන් දිනය හෙට(16) සැමරීමට තීරණය කර තිබේ.
ඊයේ(14) දිනයේදි නව සඳ නිරීක්‍ෂණය නොවීම හේතුවෙන් මෙවර රාමසාන් උත්සවය සමරන දිනය පිළිබඳව අද (15) පස්වරුවේ තීරණය කළ බව කොළඹ මහ පල්ලිය ප්‍රකාශ කර ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර