හිටපු කතානායක අශෝක රන්වලට ආචාර්ය උපාධි සහතිකය ඉදිරිපත් කිරීමට අවශ්‍ය තරම් කාලය ගතවී ඇති බැවින් දැන් ඔහුට සහතිකයක් නැතැයි තමා සිතන බව අමාත්‍ය බිමල් රත්නායක පැවැසී ය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (19) දෙරණ රූපවාහිනි නාලිකාවේ පැවැති 3600 දේශපාලන වැඩසටහනේ දී මාධ්‍යවේදී කලිඳු කරුණාරත්න නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
අශෝක රන්වල තම ආචාර්ය උපාධි සහතිකය ඉදිරිපත් කරන බවට ලබාදුන් පොරොන්දුව වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් මෙතෙක් ඉටුකර නොමැති බවත්, ඒ හේතුවෙන් පක්ෂයක් ලෙස ඔහුට දිය හැකි උපරිම දේශපාලන දඬුවම ලබා දී ඇතැයි අමාත්‍යවරයා පැවසී ය.
මතු පළ වන්නේ එම සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
