විපක්ෂයේ පක්ෂ නායකයෝ අද කොළඹ දී රැස් වෙති

විපක්ෂයේ පක්ෂ නායකයෝ අද කොළඹ දී රැස් වෙති

ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය සහ ජනතාව ගේ පරමාධිපත්‍ය රැක ගනිමු යන තේමාව යටතේ විපක්ෂයේ පක්ෂ නායකයෝ අද (11) කොළඹදී අද රැස්වූහ.

ඊට සුබ පැතුම් පණිවිඩයක් එවමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේ වර්තමානයේ මතුවී ඇති අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට නම් අනිවාර්යයෙන් ම විපක්ෂයේ පක්ෂ එකමුතු විය යුතු බවයි.

එකමුතුව ජය ගන්නවා හැර වෙන විකල්පයක් නැති බව ද රනිල් වික්‍රමසිංහ එම සුබ පැතුම් පණිවිඩයෙන් සඳහන් කළ අතර එජාප මහලේකම් නීතිඥ තලතා අතුකෝරළ එම සුබ පැතුම් පණිවිඩය ඉදිරිපත් කළා ය.

ranil

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න