ජවිපෙ හිටපු රොත්තක් මෛත්‍රීගේ සහයට !

ජවිපෙ හිටපු රොත්තක් මෛත්‍රීගේ සහයට !

ජනතා විමුක්ති පෙරමුණේ සිටි ජනප්‍රිය චරිත විශාල පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එක්වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධවීමට සූදානමින් පසුවන බව වාර්තාවේ.

මේ පිරිස අතර හිටපු පළාත් සභා මන්ත්‍රීවරු 12 දෙනෙකු, හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරු 04ක් හා හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 08 ක් ද සිටින බව පැවසේ.

ජවිපෙන් ඉවත්වී පෙරටුගාමී පක්ෂයේ සිටි ප්‍රබලයින් පිරිසක් ද ඇතුළු ජවිපෙ හිටපු ප්‍රධානින් 61 දෙනෙකු සිරිසේන මහතා සමඟ එක්වීමට එකඟත්වය පළකර ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න