හිට්ලර් පාලනයක් අනුමත කරන කණ්ඩායම් හේතුවෙන් ඒකාබද්ධයේ බෙදීමක් - වාසු 

හිට්ලර් පාලනයක් අනුමත කරන කණ්ඩායම් හේතුවෙන් ඒකාබද්ධයේ බෙදීමක් - වාසු 

මේ වන විට ඒකාබද්ද විපක්‍ෂය තුළ  හිට්ලර් වෙනුවෙන් පෙනී ඉතින  කණ්ඩායම්  හේතුවෙන්  ඒකාබද්ධ විපක්ෂයේ බෙදීමක් හටගෙන ඇති බව  පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසයි. 

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන වාමාංශික පක්ෂ නායකයින් සමඟ මාධ්‍ය හමුවක් පවත්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කල පසුගිය සමයේ හිට්ලර් පන්නයේ පාලනයක ඇතැම් ලක්‍ෂන පෙන්නුම් කළ බවද පැවසීය.

එසේම හිට්ලර් පාලනයක් වෙනුවෙන් අදහස් දැක්වීම  ෆැසිස්ට්වාදයේ කුළීකාරකමක්  බවත් මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න