මේ ආකාරයට ඩොලරයේ අගය ඉහළ යාම සම්බන්ධයෙන් විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය සියලු පර්ශ්වයන් සමග සුවිශේෂ සාකච්ඡාවක් පවත්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉයේ (22) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
රජයත් නිදිගැට කඩා මේ තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ නිවැරදි සාකච්ඡාවක නිරත වී මහා ඛේදවාචකයක් කරා රටයන ගමන වළක්වාලීමට සියලු දෙනා අත්වැල් බැද ගෙන ලක්ෂ 220 ජනතාව වෙනුවෙන් යුතුකම ඉටු කරණ ලෙසත්, පැහැදිලි ආර්ථික ප්‍රතිපත්තියක් මත පිහිටා අදම IMF එක සමග සාකච්ඡා කර අනුපාතික ගිවිසුමක් කරා යොමු වන ලෙසත්, පවතින වැඩසටහන 2027 මාර්තු අවසන් වන විට අප්‍රේල් සිට ක්‍රියාත්මක කළ හැකි නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
