රහස් පොලිසියේ අධ්‍යක්ෂ ජ්‍යේඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර ගේ දියණිය පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සඳහා කරන සැලසුමක් පිළිබඳව අනාවරණය වී ඇතැයි මාධ්‍යවේ දී මාධ්‍යවේදී ශ්‍රී ලාල් ප්‍රියන්ත පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ Ethalaya News - ඊතලය පුවත් you tube නාලිකාව තුළ කළ අදහස් දැක්වීමක දී ය.
මෙම සැලසුම ක්‍රියාත්මක කර ඇත්තේ මෙජර් ජනරාල් සුරේෂ් සලේ සහ පිල්ලෙයාන් ඇතුළු කණ්ඩායමක් යැයි ද ඔහු පවසයි.
මතු පළ වන්නේ මාධ්‍යවේදී ශ්‍රී ලාල් ප්‍රියන්ත දක්වන සම්පූර්ණ අදහස් අන්තර්ගත වීඩියෝව යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
