Image

විහාරමහාදේවී සත්‍යග්‍රහය අත්හිටුවයි - මහානායක හිමිවරුන්ගෙන් මැදිහත්වීමක්

විහාරමහාදේවී සත්‍යග්‍රහය අත්හිටුවයි - මහානායක හිමිවරුන්ගෙන් මැදිහත්වීමක්

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස බල කරමින් භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් විහාරමහාදේවී උද්‍යානයේ ආරම්භ කර තිබූ සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඥානසාර හිමියන් නිදහස් කරගැනීම සඳහා මැදිහත්වන බවට ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් දැනුම් දී ඇති බවත්, ඒ අනුව මෙම සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවන බවත් සුමංගල හිමි පැවසූහ.

අද (25) පස්වරුවේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න