Image

‘කාවන්තිස්ස මතකාවර්ජනා’ ඡායාරූප ප්‍රදර්ශනය අද සිට!

‘කාවන්තිස්ස මතකාවර්ජනා’ ඡායාරූප ප්‍රදර්ශනය අද සිට!

පසුගිය දා අකාලයේ ජීවිතයෙන් සමුගත් කාවන්තිස්ස හස්ති රාජයා පිළිබඳ මතකය අලුත් කරන ‘කාවන්තිස්ස මතකාවර්ජනා’ ඡායාරූප ප්‍රදර්ශනය අද (02) උදෑසන මහජනතාවට විවෘත කෙරුණා.

ශ්‍රී ලංකා වනජීවී සංරක්ෂණ සංසදය සංවිධානය කරන මෙම ‘කාවන්තිස්ස මතකාවර්ජනා’ ඡායාරූප ප්‍රදර්ශනය අද සිට පුරා දින පහක් (නොවැම්බර් මස 07 වනදා දක්වා) කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ Harold Peiris Gallery හිදී පැවැත්වෙනවා.

කාවන්තිස්සට පෙම් බැඳි සියල්ලන්ට, ‘කාවන්තිස්ස මතකාවර්ජනා’ සමඟින් ඔබේ මතකයත් අලුත් කරගන්නා ලෙස ශ්‍රී ලංකා වනජීවී සංරක්ෂණ සංසදය ආරාධනා කරනවා.

WhatsApp Image 2026 11 02 atAM

WhatsApp Image 2026 11 02 at AM

WhatsApp Image 2026 11 02 at 11.47.50 AM

WhatsApp Image 2026 11 02 at 11.47.51 AM

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න