විමල් කැටිපෙආරච්චි විසින් රචිත පළමු කාව්‍ය සංග්‍රහය `හමුවෙන්න තවම හැකි කොම්රේඩ්` 2018 ජූලි 24 දා එනම් අද සවස 3.30 ට මහවැලි කේන්ද්‍රයේදී `අහස` පොතක් ලෙස ජනගත කෙරෙයි.
විමල් කැටිපෙආරච්චි විසින් රචිත පළමු කාව්‍ය සංග්‍රහය `හමුවෙන්න තවම හැකි කොම්රේඩ්` 2018 ජූලි 24 දා එනම් අද සවස 3.30 ට මහවැලි කේන්ද්‍රයේදී `අහස` පොතක් ලෙස ජනගත කෙරෙයි.
සිනමාවේදී අශෝක හඳගම සහ මාධ්‍යවේදී සඳුන් ප්‍රියංකර විතානගේ එහිදී සභාව අමතනු ලැබේ.
හමුවෙන්න තවම හැකි කොම්රේඩ්`සමග, විමල් කැටිපෙආරච්චි විසින් මීට පෙර ලියන ලද `දූවිලි සේල` සහ `නවයෙ කතාව` නවකතා දෙකෙහි නව මුද්‍රණ ද `අහස` ප්‍රකාශන ලෙස මෙහිදී යළි එළිදැක්වේ.
ආදරේ විතරක් ම අරගෙන වැළඳ ගන්නට එන්න!
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර