ලක්ෂ 5ක් සමෘද්ධිය ඉල්ලලා : මේ වසර අග ලක්ෂ 2කට සමෘද්ධිය !

ලක්ෂ 5ක් සමෘද්ධිය ඉල්ලලා : මේ වසර අග ලක්ෂ 2කට  සමෘද්ධිය !

සමෘද්ධි සහනාධාරය සඳහා ලක්ෂ 05ක පමණ ප‍්‍රමාණයක්  ඉල්ලූම් කර ඇති බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

මෙම කරුණු අනාවරණය වී ඇත්තේ  සමෘද්ධි සංවර්ධන  දෙපාර්තමේන්තුව ප‍්‍රදේශීය  ලේකම් කාර්යාල සහ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල වලින්  ලබාගත් දත්ත අනුවය.

මේ අතර රජයේ ආරංචිමාර්ග සඳහන්කර සිටින්නේ  සමෘද්ධි සහනාධාරය හිමිවිය යුතු ලක්ෂ  දෙකක පිරිසක් සඳහා  මේ වසර අවසන් වීමට පෙර සමෘද්ධි සහනාධාරය  ලබා දීමට කටයුතු කරන බවත්  සමෘද්ධි සහනාධාරයේ අගය  තුන් ගුණයකින් පමණ  වැඩිකිරීමට හැකිවි ඇති බවත්ය. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න