අගමැති පාතාල නායකයාගේ පුතාගේ නම කපයි

අගමැති පාතාල නායකයාගේ පුතාගේ නම කපයි

මෙවර පළාත් පාලන මැතිවරණය සදහා එක්සත් ජාතික පක්‍ෂයේ කොළඹ නගර සභා අපේක්‍ෂක ලයිස්තුවට ඇතුළු කිරීමට සූදානම් කර තිබූ නමක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීමෙන් ඉවත් කර ඇත.

එසේ ඉවත් කර ඇත්තේ ප්‍රබල පාතාල නායකයෙක් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේද පුතෙකුගේ නමකි.

අදාල පාතාල නායකයා මේ වන විට විදේශගතව සිටින අතර ඔහුගේ පුත්‍රයා එජාපයේ කොළඹ මහනගර සභා අපේක්ෂක ලැයිස්තුවට ඇතුළු කිරීමට දිස්ත්‍රික්කයේ එජාප ප්‍රබලයෙක් දැඩි උත්සාහයක් දරා ඇත.

මේ ගැන වාර්තා වීමත් සමග අගමැතිවරයා විසින් ඊයේ අලුයම 3.00ට පමණ එම පුද්ගලයාගේ නම අපේක්ෂක ලැයිස්තුවෙන් ඉවත් කර ඇතැයිද වාර්තා වෙයි.

 සබැඳි පුවත් :

එජාප කොළඹ ලැයිස්තුවල කුඩුකාරයින් !

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න