ඩොලරයේ අගය පෙන්නා : වාහන මිල නැංවීමේ තැතක් !

ඩොලරයේ අගය පෙන්නා : වාහන මිල නැංවීමේ තැතක් !

රුපියලේ අගය අවප්‍රමාණයවීමත් සමඟ වාහන මිල ගණන් ඉහළ යනු ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ පවසන්නේ  වාහන මිල අවම වශයෙන් ලක්ෂ 3කින් පමණ ඉහළයනු ඇති බවය.

මෙරට මූල්‍ය ඉතිහාසයේ එක්සත් ජනපද ඩොලරයක් සඳහා නියම වූ ඉහළම රුපියල් අගය වාර්තාගත ලෙස යළිත් වරක් ඊයේ (21) දිනයේ දී සීඝ්‍ර ඉහළ යාමක් වාර්තා කර තිබිණි.

මෙහිදී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 166.77 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 170.65 ක් ලෙසින් සටහන් විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න