තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වගකීම් භාරගන්න සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කර ඇත.
ඊයේ (02) ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී පොදුජන පෙරමුණේ සභාපති ජී.එල්.පීරිස් සඳහන් කර සිටියේ, තම පක්ෂයේ නායකත්වය භාරගන්නා ලෙස හිටපු ජනාධිපතිවරයාට ආරාධනා කිරීමට දැන් කාලය උදාවී ඇති බවය. ඊයේ මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිගෙන් විමසා සිටියේද ඒ ගැනය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
