පුංචි ජන්දයට විදෙස් නිරීක්ෂකයන් නෑ - මැකොස

පුංචි ජන්දයට විදෙස් නිරීක්ෂකයන් නෑ - මැකොස

එළඹෙන පළාත් පාලන මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා විදේශීය නිරීක්ෂකයන් සහභාගී කර නොගන්නා බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කරයි.

තවද මැතිවරණ කොමිසම පිළිගෙන තිබෙන නිරීක්ෂකයන්ට පමණක් ජන්ද පොළවලට ගොස් මැතිවරණ නිරීක්ෂණ කටයුතු සිදුකිරීමට අවසරය ඇති බවත් අනෙක් කිසිඳු පාර්ශවයකට එම අවස්ථාව ලබා නොදෙන බවද සභාපතිවරයා සඳහන් කර ඇත.

එසේම මෙවර එක් එක් පාළාත් පාලන ආයතනයට අදාලව වෙන වෙනම ඉදිරිපත් නොකරන බවත් තැපැල් ජන්ද වෙනම ගණන්කර අනෙක් ප්‍රතිඵල සමඟ එක්කොට එකට නිකුත් කරන බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා දැනුම්දී ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න