චීන තානාපතිගේ ඩබල් ගේම

චීන තානාපතිගේ ඩබල් ගේම

ඊයේ සවස්වරුවේදී (27) චීන තානාපතිවරයා, ජනපති මෛත්‍රී  ඉදිරියේ ව්‍යවස්ථා විරෝධී ආකාරයට පත්කළ  අග්‍රාමාත්‍යවරයා ලෙස දිව්රුම් දුන් මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසී ඇත . 

මෙම මුණ ගැසීමෙන් පසුව චීන තානාපතිවරයා පැමිණ ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසීමටය . 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසුණු චීන තානාපතිවරයා පවසා ඇත්තේ දිගින් දිගටම අගමැතිධුරයේ කටයුතු කරන ලෙසටත්,  ඒ සදහා චීන රජයේ පුර්ණ ආශීර්වාදය රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවන බවත්ය .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න