පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට ගොස් ඇති බව වාර්තා වෙයි.
නාමල් මන්ත්‍රීගේ මල්ලී වන යෝෂිත රාජපක්ෂ ද එම ගමනට එක්ව ඇති අතර ඔවුන් එහි ගොස් තිබෙන්නේ කොට කලිසම් ඇඳ GYM යන ආකාරයටය.
මේ වන විටත් රාජ්‍ය මුල්‍ය ඇතුළුව මුදල් විශුද්ධිකරණයට අදාළව නාමල් මන්ත්‍රීට එරෙහිව නඩු අධිකරණයේ පවතී.
එසේම ව්‍යවස්ථා විරෝධී ආණ්ඩු කුමන්ත්‍රණයේ එක් කොන්දේසියක්ද වන්නේ පසුගිය රාජපක්ෂ පාලනයට අදාළව යහපාලන ආණ්ඩුව පවරනු ලැබූ නඩු කටයුතු සියල්ල අහෝසි කිරීමය.



