රාජිතව හිරේ දාන්න : GMOA බරටම වැඩ !  

රාජිතව හිරේ දාන්න : GMOA බරටම වැඩ !  

රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ සාමාජිකයන් විසින් රාජි සේනාරත්න ඇමතිවරයාට එරෙහිව අත්සන් කළ පෙත්සමක් ජනාධිපති සිරිසේන වෙත ලබා දීමට කටයුතු සූදානම් කර තිබෙනවා. 

රෝගීන්ගේ ජීවිත ආරක්ෂා කරන වෛද්‍ය සභාවට අත්තනෝමතික බලපෑම් එල්ල කිරීම හේතුවෙන් මෙම පෙත්සම ලබන සතියේ ඉදිරිපත් කරන බව එම සංගමය පවසනවා. 

පහුගිය කාලයේ ඕසෙට වැඩ වර්ජන සිදු කළ මෙම සංගමය දැන් සිය පීල්ල මාරු කරමින් රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමතිවරයාට එරෙහිව ඉදිරිපත් කරන මෙම පෙත්සම පසුපස පොහොට්ටුවේ ඩීල්කාරයන් සිටින බව වාර්තා වෙනවා. චීනයෙන් පොම්ප කරන ඩොලර්වලට පැත්ත මාරු නොකරන මන්ත්‍රීවරුන්ව බිය ගැන්වීමේ උපක්‍රම රාජපක්ෂ කල්ලිය විසින් සිදු කරමින් සිටින බවට මෙය හොඳ උදාහරණයක්.   

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න