ආරක්ෂක අමාත්‍යංශ ලේකම් හේමසිරි !

ආරක්ෂක අමාත්‍යංශ ලේකම් හේමසිරි !

කුමන්ත්‍රණ ආණ්ඩුවේ අමාත්‍යංශ 12ක් සඳහා නව ලේකම්වරුන් ද ඊයේ (30) පස්වරුවේ පත් කෙරිණි.

ඒ අනුව නව අමාත්‍යංශ  ලේකම්වරුන් පහත පරිදි වේ.

1. හේමසිරි ප්‍රනාන්දු මහතා – ආරක්ෂක අමාත්‍යංශය

2. ඩී.එම්.ඒ.ආර්.බී. දිසානායක මහතා – මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය

3. ආර්.පී. ආරියසිංහ මහතා – විදේශ කටයුතු අමාත්‍යංශය

4. එල්.පී. ජයම්පති මහතා – වරාය හා නාවික කටයුතු අමාත්‍යංශය

5. කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා – කෘෂිකර්ම අමාත්‍යංශය

6. ආචාර්ය බී.එම්.එස්. බටගොඩ මහතා – විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය

7. පද්මසිරි ජයමාන්න මහතා – අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යංශය

8. එච්.ටී. කමල් පද්මසිරි මහතා – පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යංශය

9. වී. සිවඥානසෝති මහතා – නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු අමාත්‍යංශය

10. එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා – ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යංශය

11. එස්.එම්. මොහොමඩ් මහත්මිය – කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යංශය

12. එස්. හෙට්ටිආරච්චි මහතා – සංචාරක හා වනජීවී අමාත්‍යංශය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න