වහාම පාර්ලිමේන්තුව කැඳවනු ! - මාර්තු 12 ව්‍යාපාරය !

වහාම පාර්ලිමේන්තුව කැඳවනු ! - මාර්තු 12 ව්‍යාපාරය !

රට තුළ පවතින දේශපාලන නොසන්සුන්තාව සමනය කරගැනීම සඳහා වහාම පාර්ලිමේන්තුව කැඳවිය යුතු බව මාර්තු 12 ව්‍යාපාරය සඳහන් කරයි. 

නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය මේ බව සඳහන් කරන අතර කඩිනමින් මේ තත්ත්වය පාලනය කර නොගතහොත් රටම අස්ථාවරවීමේ අවධාමනක් ඇති බවද එම නිවේදනයේ පෙන්වාදී තිබේ.

දේශපාලන නායකයින් ජන මතයට පිටුපා ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරයට හැසිරෙමින් සිටින බවත් මුදලට තනතුරු වලට ජනමතය පාවාදී සිදුකරන මේ තත්ත්වය හමුවේ  බුද්ධිමත්ව කටයුතු කිරීම පුරවැසි වගකීම බවද එහි දක්වා ඇත.

මාර්තු 12 ව්‍යාපාරය නිකුත් කල එම නිවේදනය පහත දැක්වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න