රුපියල 182 ත් පනියි : මහින්දගේ ආර්ථික ඔස්තාර්ලා හාන්සියි !

රුපියල 182 ත් පනියි : මහින්දගේ ආර්ථික ඔස්තාර්ලා හාන්සියි !

ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද(28) දින රුපියල් 182 සීමාව ඉක්මවා   ගොස් ඇත.

එසේම ඩොලරයක ගැණුම් මිල ද මුල් වරට රුපියල් 178 සීමාවද  අද දින ඉක්මවා ගියේය.

මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 178.3257 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 182.2733 ක් ලෙසිනි. 2018 වසර ආරම්භයේ දී ඩොලරයක විකුණුම් මිල පැවතියේ රුපියල් 155.2330 ක් ලෙසිනි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න