කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති ලෙස පත්ව නීති විරෝධී ආකාරයට බලය අල්ලාගෙන සිටීමට උත්සාහ කර අවසානයේ පරාජය පිළිගත් මහින්ද රාජපක්ෂ අද (15) මීට සුළු මොහොතකට පෙර ධූරයෙන් ඉල්ලා අස්විය.
කොළඹ විජේරාම නිවසේ දී ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තැබුනු අතර එය නැකතකට සිදුව ඇති බවත් වාර්තා වෙයි.
එසේම පසුගිය සමයේ කුමන්ත්‍රණ ආණ්ඩුවට සහය ලබාදුන් භික්ෂුන් කිහිපනමක් එහිදී ආගමික වතාවත් කර හොර අගමැති ධූරයෙන් ඉවත්ව යන ඔහුට සෙත් පතා ඇති බවත් වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
