වෛද්‍ය රාජිත සේනාරත්න නැවත වරක් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ නම් එය දැඩි අර්බුදකාරී තත්ත්වයකට හේතු වනු ඇති බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි.
එ්ම සංගමයේ ලේකම් දොස්තර නලින්ද හේරත් පැවසුවේ පසුගිය වසර කිහිපය තුළද රාජිත සේනාරත්න මහතා යටතේ සෞඛ්‍ය ක්ෂේත්‍රය පිරිහීමට ලක්වූ බවයි.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී නලින්ද හේරත් මහතා මේ බව ප්‍රකාශ කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
