Image

ඉදිරි වසර සඳහා ජනතාවාදී ආර්ථික වැඩ පිළිවෙලක් - රාජිත

ඉදිරි වසර සඳහා ජනතාවාදී ආර්ථික වැඩ පිළිවෙලක් - රාජිත

ඉදිරි වසරක කාලය සඳහා ජනතාවාදී ආර්ථික වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී  රාජිත සේනාරත්න  පවසයි.

මරදාන, සුදුවැල්ල ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් රාජිත සේනාරත්න මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේ අමාත්‍ය මණ්ඩලය පත් කිරීමෙන් පසු ජනතාවගේ යුතුකම් ඉටු කිරීමට පියවර ගන්නා බවයි.

2020 දී පැවැත්වෙන මැතිවරණය ද තම පක්ෂය ජයගෙන එය 2025 වසර දක්වා ගෙන යන බව ද රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා  එහිදී වැඩිදුරටත් පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න