Image

රනිල්ගෙන් අළුත් පක්ෂයක් !

රනිල්ගෙන් අළුත් පක්ෂයක් !

''ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ" නමින් නව පක්ෂයක් ලියාපදිංචි කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ පැවසිය.

ගාලුමුවදොර පිටියේදී මේ මොහොතේ පැවැත්වෙන යුක්තියේ සටන විජයග්‍රහණයේ රැලිය අමතමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

එක්සත් ජාතික පෙරමුණ නායකයන් ඇතුළු ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සහභාගීව සිටි මේ රැළිය මෑත ඉතිහාසයේ වැඩිම ජන සහභාගීත්වයක් ලැබුණු ඓතිහාසික රැළියක් ලෙස ඉතිහාසගතව ඇති බවද වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න