Image

සුසිල් ප්‍රේමජයන්ත ප්‍රසිද්ධ බොරු කාරයෙක් !

සුසිල් ප්‍රේමජයන්ත ප්‍රසිද්ධ බොරු කාරයෙක් !

තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා නොගත් බවට සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරයා අද (19) පාර්ලිමේන්තුවේදී පවසා ඇති අතර ඒ මුළුමනින්ම අසත්‍යකි.

මේ සම්බන්ධව අදහස් දක්වන දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ ඔක්තෝබර් 26 ව්‍යවස්ථා විරෝධී දේශපාලන කුමන්ත්‍රණයක් දියත්කල මේ පාර්ශව අඛණ්ඩව අසත්‍ය ප්‍රකාශ කරමින් ප්‍රසිද්ධියේ පාර්ලිමේන්තුවත් ව්‍යවස්ථාවත් කෙළෙසන ආකාරයට හැසිරෙමින් සිටින බවය.

එසේම මේ සම්බන්ධව ආණ්ඩුව කෙසේ වෙතත් සිවිල් සමාජ ක්‍රියාකාරීන් අවධානය යොමුකළ යුතු බවය. එහිදී බලය වෙනුවෙන් දේශපාලන පක්ෂ පිහිටුවා සාමාජිකත්වය ගනිමින් නැවත එවැන්නක් සිදුනොවූ බව කියමින් සහ එම ප්‍රසිද්ධ බොරු තහවුරු කිරීමට පක්ෂ නායකත්වයන් වෙතින් ලිපි ලබාගෙන ඉදිරිපත් කරන බවත් ප්‍රසිද්ධියේ දේශපාලනඥයන්ගේ අප්‍රසන්න හැසිරීම පෙන්වන්නේ ජන සමාජයේ දේශපාලන අයිතිය සහ ඊට අදාළව තිබිය යුතු අවම සැළකීම පවා ඔවුන්ට නොමැති බව යයිද විචාරක අදහස වී ඇත.

පහතින් දැක්වෙන්නේ සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරයා පසුගිය නොවැම්බර් මස 11 වෙනිදා පොහොට්ටුවේ සාමාජිකත්වය ලබාගත් ආකාරයයි.

Capturesusil

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න