අගුනුකොලපැලැස්ස බන්ධනාගාරයේ සිදුව ඇති බවට ප්‍රචාරය වන වීඩියෝවලට අදාල සිදුවීම සම්බන්ධව කඩිනම් පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් සපයන ලෙස අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ දන්වා ඇත.
ඒ පිළිබඳ අමාත්‍යවරිය උපුටා දක්වමින් අමාත්‍යාංශය නිවේදනයක් ද නිකුත්කර ඇත.
අදාල පරීක්ෂණ වාර්තාව කැදවීම වෙනුවෙන් ත්‍රි පුද්ගල කමිටුවක් ද පත්කර ඇති අතර වාර්තාව එලැබෙන සදුදා දිනයට පෙර ලබාදෙන ලෙසද අමාත්‍යවරිය දන්වා ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
