දෙරණේ දිලිත් දියවන්නාව තරණය කිරීමේ අපේක්ෂාවක

දෙරණේ දිලිත් දියවන්නාව තරණය කිරීමේ අපේක්ෂාවක
දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති මෙන්ම කෝටිපති ව්‍යාපාරිකයකුද වන දිලිත් ජයවීර දේශපාලනයට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින බව වාර්තා වෙයි.
 
මේ සම්බන්ධ සමාජ මාධ්‍ය තුල පලවන තොරතුරු සම්බන්ධව අප ඒ මහතාගේ සමීපතමයන් කිහිපදෙනකුගෙන් සිදුකළ විමසීමේදී ඔවුන් සදහන් කලේ ඔහුට එවැනි අපේක්ෂාවක් ඇති බවය.
 
දිලිත් ජයවීර මහතා බොහෝ දුරට ඔහුගේ උපන් ගම වන ගාල්ල දිස්ත්‍රික්කයෙන් හෝ ජාතික ලයිස්තුවක් හරහා පාර්ලිමේන්තුව නියෝජනය කිරීමක් සම්බන්ධව
 
අවස්ථා ගණනකදී පවසා ඇති බවද ඔවුන් සදහන් කරයි.
50058537 2209494979291318 8345876292335304704 n
 
50091285 2289461074651530 871895906029404160 n
 
50253129 383564068874956 2714402146907848704 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න