ශීරන්ති නෝනා කැමතිනම් අදත් මහින්ද මහතාට වැඩේ පුළුවන් - පදංගල ධම්මදේව

ශීරන්ති නෝනා කැමතිනම් අදත් මහින්ද මහතාට වැඩේ පුළුවන් - පදංගල ධම්මදේව

දරුවන් නොහැදු නායකයන් මෙන් නොව ශිරන්ති නෝනා කැමති නම් මහින්ද රාජපක්ෂ මහතාට අදත් වැඩේ පුළුවන් බවට තමන් විශ්වාස කරන බව පදලංගල ධම්මදේව භික්ෂුව සඳහන් කර ඇත.

මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයක අදහස් දක්වමින් මේ භික්ෂුව මේ බව සඳහන් කර ඇති අතර අද වන විට වයස 70ක් වන උදවියට කසාද බඳින්න හැකි නම් මහින්ද මහතාට නොහැකි විය නොහැකි බවත් ඔහු ගිරුවාපත්තුවේ හොඳ පිරිමියෙකු බවත් පවසා ඇත.

එසේම මහින්ද මහතා තරම් මේ රටේ ජනතාවගේ හදවත දිනාගත් නායකයෙක් නොමැති බවත් තමන්ගේ හදවතේද මහින්ද මහතා සිටින බැවින් ඔහු සමඟ සෙල්ෆියක් වත් ගෙන නොමැති බවද එම භික්ෂුව පවසා සිටියි.

පහත දැක්වෙන්නේ පදලංගල ධම්මදේව භික්ෂුව කරන එම දේශපාලන අනුශාසනාවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න