ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දුට රුපියල් මිලියනයක අල්ලසක් ලබාදීමට තැත්කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිගණක දත්ත ක්‍රියාකරු අනිවාර්ය නිවාඩු යැවීමට පියවරගෙන තිබේ.
මේ පිළිබඳ ක්‍රිකට් ආයතනයේ ඉහළම තනතුරක් දරන නිලධාරියෙකු තහවුරු කරමින් පවසා සිටියේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුව අනිවාර්ය නිවාඩු යැවූ බවයි.
කෙසේ වෙතත් මෙම සේවකයාට එරෙහිව මීට පෙරද අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයේ මෙවැනිම කටයුතු සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවත්, එම ඉහළ නිලධාරියා වැඩිදුරටත් පවසා සිටියේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
