පසුගිය වසර හතරේ දේශපාලන ඝාතන නෑ - වෙල්ගම

පසුගිය වසර හතරේ දේශපාලන ඝාතන නෑ - වෙල්ගම

පසුගිය වසර හතරක කාලය තුළ දේශපාලනික වශයෙන් කිසිවකු ඝාතනයට ලක් නොකෙරුණු නමුත් සිරිසේන ජනාධිපති යළි ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් තමන් ඔහු වෙනුවෙන් වැඩ නොකරන බවත් ඡන්දය හෝ නොදෙන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි.

පසුගියදා පැවති ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කල අතර තමන් ජනාධිපති සිරිසේන මහතාට විරුද්ධව කතා කරන අයෙක් බවත් ඒ මහතා ක්‍රියාවන් සම්බන්ධයෙන් විවේචනය කරන කෙනෙක් බවත් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියේ තමන්ට අවශ්‍ය වී ඇත්තේ මේ රටට ආදරය කරන ප්‍රජාතන්ත්‍රවාදී නායකයකු බවය.

 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න