ලොව ළාබාලතම ලේඛකයා ලෙස ගිනස් වාර්තාවට හිමිකම් කීමට තනුවක සේරසිංහ දරුවා සමත්ව ඇත.
junk food නම් ඉංග්‍රීසි ග්‍රන්ථය රචනා කිරීම හරහා ඔහු මෙසේ ගිනස් වාර්තා පොතට සිය නම එක්කර ගැනීමට සමත්ව ඇති අතර ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 4 යි දින 356කි.
මෙම ග්‍රන්ථය රචනා කිරීම සඳහා ඔහුට ගතවී ඇත්තේ දින තුනක කාලයක් බවද දැනගන්නට ඇත.
මේ වන විට සිය දෙමාපියන් සමඟ සීෂෙල්ස් රාජ්‍යයේ පදිංචිව සිටින ඔහු පසුගියදා මෙරට ජනාධිපතිවරයා හමුවීමටද පැමිණ තිබේ.


