මෙම පළාත් පාලන මැතිවරණයට ඉලක්ක කර ගනිමින් 'රිවිර' මාධ්‍ය ජාලය නව මුහුණුවරකින් කරලියට ගෙන ඒමට බැසිල් රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ.
පසුගිය සමයේ මුල්‍යමය වශයෙන් කඩාවැටී තිබු 'රිවිර' මාධ්‍ය ජාලයට නව ආයෝජකයකු සොයාදීමට ඔහු මැදිහත්ව ඇත.
ඒ අනුව, ඉදිරි සති දින කිහිපය ඇතුලතදී 'රිවිර' නව නිමාවකින් යුතුව එළිදැක්වීමට නියමිතය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
