ගෝඨාභයගේ අපේක්ෂකත්වය ස්ථිරයි - චමල්

ගෝඨාභයගේ අපේක්ෂකත්වය ස්ථිරයි - චමල්

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මීලග ජනාධිපතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස පත් කර අවසන් යයි තමන් සිතන බව හිටපු කතානායක චමල් රාජපක්‍ෂ පවසයි.

උත්සවයකට සහභාගීවීමෙන් පසුව මාධ්‍ය කල මසීමකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇත.

තමන් හෝ බැසිල් රාජපක්‍ෂ මහතා ජනාධිපති අපේක්‍ෂක ලෙස යෝජනාවක් ඉදිරිපත් වී නොමැති බවත් එහිදී මන්ත්‍රීවරයා පවසා තිබේ.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න