හිටපු නාවුක හමුදාපති වසන්ත කරන්නාගොඩ දරුවන් 11 දෙනෙකු මරා දැමීමට සම්බන්ධ බවට සාක්‍ෂි ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.
රහස් පොලීසිය ඊට නඩු පැවරීමට සූදානම් වෙද්දී විවිධ අංශවලින් එය නැවැත්වීම සාධාරණ නොවන බවද ඔහු අවධාරණය කර සිටියි..
ඔහු මේ බව සඳහන් කර සිටියේ මාධ්‍ය කල විමසීමකට ප්‍රතිචාර දක්වමින්ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
