නවක වදය දුන්නොත් දඩුවම් : ආවා කල්ලියෙන් පෝස්ටරයක් !

නවක වදය දුන්නොත් දඩුවම් : ආවා කල්ලියෙන් පෝස්ටරයක් !

යාපනය විශ්වවිද්‍යාලයට ඇතුළත් වන නවක සිසුන්ට අමානුෂිකව නවක වදය දෙන සිසුන්ට එරෙහිව දඬුවම් ලබා දෙන බව සදහන් කරමින් ආවා කල්ලියේ නමින් පෝස්ටර් කිහිපයක් යාපනය විශ්වවිද්‍යාලයේ අලවා ඇත.

වහාම නවකවදය නවත්වන ලෙසත් එම පෝස්ටර් හරහා දැනුම්දී තිබේ.

වාර්තා වන ආකාරයට මෙම පෝස්ටර් ඊයේ (09) අලවා ඇති අතර අද (10) ඊට ප්‍රතිචාර දක්වමින් යාපනය විශ්වවිද්‍යාලය හා නැගෙනහිර විශ්ව විද්‍යලයන්හි ශිෂ්‍ය සංගම් නිවේදනය කර ඇත්තේ යාපනය විශ්වවිද්‍යාලයේ නවක සිසුන්ට නවක වදයක් ලබා නොදෙන බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න