ගෝඨාට ඇමරිකාවේ පවරපු නඩුවේ සම්පූර්ණ පිටපත මෙන්න !

ගෝඨාට ඇමරිකාවේ පවරපු නඩුවේ සම්පූර්ණ පිටපත මෙන්න !

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගයන්ගේ දියණිය අහිම්සා වික්‍රමතුංග විසින් පැවරූ නඩුවේ පිටු 37කින් සමන්විත පිටපත අප වෙත ලැබී තිබේ.

කැලිෆෝනියාවේ මධ්‍යම දිසා අධිකරණයේ මෙම නඩුව පවරා ඇති අතර නීතිඥ පෝල් හොෆ්මාන් සහ යුක්තිය සහ වගවීම සඳහා මධ්‍යස්ථානය ‌- Center for Justice and Accountability (CJA) හී නීතිඥ නුෂින් සර්කරාති අහිම්සා වික්‍රමතුංග වෙනුවෙන් මැදිහත්ව මේ නඩුව පවරා ඇත.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට ද ‌ගෝඨාභය රාජපක්ෂ වගකිව යුුුුතුව තිබෙන බව එහි ‌පරිච්ඡේද 79 ක් පුරා චෝදනා ඉදිරිපත් කර තිබේ.

වාර්තා වන ආකාරයට ඇමරිකාවේ පවතින 'වධබන්ධනයට ලක්වූ වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත' Torture Victim Protection Act (TVPA) සහ 'විදේශීය වධකයන් පිළිබඳ ප්‍රඥප්තිය' Alien Tort Statute (ATS) යන පණත් ‌යටතේ නඩු කටයුත්ත සිදුකර ඇත.

අදාල නඩුවේ පිටපතක් පහත දැක්වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න