අවධානයෙන් : බෝම්බ සවිකළ ලොරියක් සහ වෑන් රථයක් කොළඹ ඇවිත් !

අවධානයෙන් : බෝම්බ සවිකළ ලොරියක් සහ වෑන් රථයක් කොළඹ ඇවිත් !

බෝම්බ සවිකර ඇති ඇළුමීනියම් තහඩුවලින් ආවරණය කරන ලද ලොරි රථයක් හා කුඩා වෑන් රථයක් කොළඹ නගරය වෙත පැමිණි ඇති බවට බුද්ධි අංශ විසින් අණාවරණය කරගෙන තිබේ.

මේ අනුව කොළඹ නගරයේ ආරක්ෂාව තහවුරු කිරිමට ආරක්ෂක අංශ පියවර ගනිමින් තිබේ.

මේ වන විට කොළඹ නගරයට අදාල විශේෂ ආරක්ෂක සැලැස්මක්ද ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වන අතර මේ සම්බන්ධව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිකුත්කල නිවේදනය පහත දැක්වෙයි.

Screenshot 20190423 155943

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න