ශ්රී ලංකාව තුල කිසිදු ඩ්‍රෝන යානාවක් හෝ නියමුවන් රහිත යානා ගුවන්ගත කිරීම තහනම් කර තිබේ.
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් මෙම පියවර ගෙන ඇති අතර ඒ රට තුළ මතුව ඇති ආරක්ෂක තත්ත්වය හේතුවෙනි.
අධිකාරිය පවසන්නේ යලි දැනුම් දෙන තුරු මෙම තහනම බලපැවැත්වෙන බවයි.
ඒ අනුව මේ වන විට සිවිල්ගුවන් සේවා අධිකාරිය විසින් නිකුත් කර ඇති සියලුම අදාළ අවසර පත්‍ර වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
