කල්මුණේ සයින්දමර්දු ප‍්‍රදේශයේ ඊයේ රාත‍්‍රියේදී සිදුවූ ගැටුම්කාරී තත්වයෙන් පසු මරාගෙන මැරෙන බෝම්බකරුවන් 04 දෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබේ.
තවත් තුවාල ලද තිදෙනෙකු රෝහල්ගත කර තිබේ.
මෙම මෙහෙයුම්වලින් ආරක්‍ෂක අංශ කිසිවෙකුට හානි සිදුව නැත.
හමුදාව හා පොලිසිය එක්ව මෙම මෙහෙයුම සිදු කර ඇත.

