කොම්පඤ්ඤවීදිය මුස්ලිම් පල්ලියකින් කඩු 46ක් සොයා ගැනීමේ සිදුවීමටක අදාළව කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රී නූර්දින මොහොමඩ් තාජුඩීන් නැමැති සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ඊයේ (26දා) මෙම කඩු සොයා ගනු ලැබීය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර