අම්පාරේ මරාගෙන මැරෙන බෝම්බ කට්ටලයක් !

අම්පාරේ මරාගෙන මැරෙන බෝම්බ කට්ටලයක් !

අම්පාර නින්දවුර් ප්‍රදේශයේ නිවසකින් මරාගෙන මැරෙන බෝම්බ කට්ටලයක කොටස් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

ඒ අද (27) පොලීසිය හා පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් සිදු කළ පරීක්ෂාවකදීය.

එහි තිබී මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයකට සවිකරන යකඩ බෝල සහිත තහඩුවක් ද සොයා ගෙන තිබෙන අතර නිවස පිහිටි ස්ථානයේ තිබී ලියාපදිංචි නොකළ වාහනයක් ද සොයාගත් බවත් වාර්තා වෙයි.20190427 140608

20190427 140621

20190427 140636

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න