ජාඇල හමුවූ පතරොම් සම්බන්ධ සැකය හිටපු හමුදා ප්‍රධානියකුට !

ජාඇල හමුවූ පතරොම් සම්බන්ධ සැකය හිටපු හමුදා ප්‍රධානියකුට !

ජාඇල, ඒකල වානේ කම්බි නිෂ්පාදනය කරන පෞද්ගලික කර්මාන්ත ශාලාවක තිබී කාලතුවක්කු උණ්ඩ 800කට අධික ප්‍රමාණයක් හා ටී.56 පතරෝම් හිස් කොපු 100කට අධික ප්‍රමාණයක් සොයා ගත් බව පොලීසිය පවසයි.

මීගමුව කොට්ඨා අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලැබුණ තොරතුක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

මෙහිදී මිලිමීටර් 58,80,130 වශයෙන් සජීවී පතොරම් රැසක් හමුව ඇති බවත් වාර්තා වෙයි.

කෙසේ වුවත් මේ වන විට ආරක්ෂක අංශ අනාවරණය කරගෙන ඇති ආකාරයට පසුගිය ආණ්ඩු සමයේ කන්කසන්තුරේ සිමෙන්ති කම්හලෙන් ඉවත් කල පරණ යකඩ තොගයක් සමග මේ පතොරම් ලැබී ඇත්තේ එකළ යුද හමුදාවේ හිටපු ප්‍රධානියකුගේ නිර්දේශ මත ලබාදුන් බලපත්‍රයකින් බවය.

image 9326c61c14

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න