ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවගේ රාමසාන් මාසය අදින් ආරම්භ විය. මීට දිනකට ඉහතදී් රාමසාන් ඇරඹීමට තිබූවද එදින නව සද දැක ගැනීමට නොහැකි වීම හේතුවෙන් අද දින සිට රාමසාන් ඇරඹීමට මහපල්ලිය විසින් තීරණය කොට ඇත.
ඉස්ලාමීය ආගමික උත්සව අතර ඉතා විශේෂ උත්සවයක් ලෙස සැළතෙන රාමසාන් ලෝක ජනගහනයෙන් බිලියන 7.6ක ප‍්‍රමාණයක් සමරනු ලබයි.
කෙසේ වුවද මෙවර ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවට රාමසාන් සැමරීමට සිදුව තිබෙන්නේ අර්බුධකාරී වටපිටාවක වීම විශේෂත්වයකි. පාස්කු ඉරිදා ප‍්‍රහාරයත් සමග උද්ගතව ඇති තත්වය හේතුවෙන් මෙවර ඉස්ලාම් පල්ලිහිදී ශබ්ද විකාශන යන්ත‍්‍ර භාවිතයද සීමා කොට ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
