ජනතා විමුක්ති පෙරමුණ සහ මුස්ලිම් සංවිධාන කිහිපයක් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (08) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.
සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය, යන්ග් මුස්ලිම් මෙන් ඇසෝසියේෂන්, ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් සංවිධානය, මුස්ලිම් නීතිඥයින්ගේ සංවිධානය, මුස්ලිම් වියතුන්ගේ සභාව, ජාතික සූරා සභාව ඇතුළු සංවිධාන නියෝජනය කරමින් මුස්ලිම් නායකයින් රැසක් මෙම සාකච්ඡාවට සහභාගි විය.
ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පක්ෂ නායක අනුර දිසානායක, ප්‍රචාරක ලේකම් විජිත හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස යන අය සහභාගි විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
